(VIDEO):කරන්න පුළුවන් දේ කියල තියෙන්නේ.තදුරටත් ජනතාව පීඩාවට පත්කරන්න එපා – වර්ජනය ගැන ඇමති කට අරියි!

Date:

කොළඹ LNW:සෞඛ්‍ය සේවක ගැටලුව විසඳීමට යම් පරාසයක සිට කටයුතු කිරීමට මුදල් අමාත්‍යාංශය එකඟවී ඇති නමුත් සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති එය ප්‍රතික්ෂේප කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (13) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

පවතින අවකාශය තුළ ලබා දී ඇති විසඳුම් සම්බන්ධයෙන් අවධානය යොමුකර වැඩවර්ජන ක්‍රියාමාර්ගය ගැන තීරණයක් ගන්නා ලෙසයි අමාත්‍යවරයා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා ජනතාව අපහසුතාවට පත්වීම සම්බන්ධයෙන් හෝ අවධානය යොමුකරන ලෙසද පතිරණ අමාත්‍යවරයා කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...

Farah Khan ඔබට සුබ උපන්දිනක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇත්තටම කවුද...

නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ: මොඩියුලර් ගැන නවතම තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දෙවැනි සහ තෙවන පාසල් වාරවලට අදාළ මොඩියුලර්...

අමරිකාවෙන් මෙරටට ලැබෙන අපූරු ප්‍රදානය!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : අමෙරිකා එක්සත් ජනපදය...