‘එක මිටට – ගොවි බිමට පෙළගැසෙමු’ වැඩසටහන ඇරඹෙයි!

Date:

කොළඹ LNW: ‘එක මිටට – ගොවි බිමට පෙළගැසෙමු’ වැඩසටහන අද (15) කුරුණෑගල – පොල්ගහවෙල, හොදැල්ල ජයසුන්දරාරාමයේදී ආරම්භ විය.

පුරන් කුඹුරු අස්වැද්දීම හා වගා නොකළ භූමිවල වගා කටයුතු ආරම්භ කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ලෙසයි එය ආරම්භ වුණේ.

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ඇතුළු මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූ අතර ප්‍රධාන උත්සවයට සමගාමීව දිවයිනේ ප්‍රදේශ රැසකදීම මෙම වැඩසටන ක්‍රියාත්මක කෙරුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...