සහරාන්ගේ බිරිඳගෙන් පැය පහක් ප්‍රශ්න කරයි

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ පුද්ගලයා ලෙස සැලකෙන සහරාන් හෂීම් නමැත්තාගේ බිරිඳගෙන් ඊයේ යළිත් ප්‍රශ්න කර තිබෙනවා. සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා පැය 05 ක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කටඋත්තර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඇය මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටින අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානියා වන මෙරිල් රන්ජන් ළමාහේවා ඇතුළු නිළධාරීන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රේගු ආදායම රුපියල් ට්‍රිලියන 2 ඉක්මවයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා රේගුව...

Emmys 2026: රූපවාහිනී ලෝකයේ දැවැන්ත තරු රාත්‍රියක්!

සටහන : පුලී සැප්තැම්බර් 16, LNW (කොළඹ); රතු පලස දිගේ...

අනුරාධපුරයට නව ඒකාබද්ධ ආර්ථික සංවර්ධන සැලැස්මක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ වෙළෙඳ...

ග්‍රෑම් 100කට අඩු මත්ද්‍රව්‍ය නඩු සඳහා තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ග්‍රෑම් 100කට අඩු...