එදත් අදත් හෙටත් අපි ජාතිවාදයට විරුද්ධයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

ජාතිවාදයට, ආගම්වාදයට සහ අවිද්‍යාවට එරෙහිව මුලින්ම පෙරට ආවේ සමගි ජන බලවේගය බවත්, අද ඒ වෙනුවෙන් පෙනීසිටින සමහරුන් එදා පාරටවත් නොබස්ස බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේම තමන් හෝ සමගි ජන බලවේගය කිසිවිටෙක ජාතිවාදය වෙනුවෙන් පෙනී නොසිටිය බව ද විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ මැදවන්කුලම ප්‍රදේශයේ පැවැති ජන රැළියකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...