මැතිවරණ කොමිසම අමතර පොලිස් ආරක්ෂාව පතයි..

මැතිවරණ කොමිසමේ සභාපති නිතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ , ඊයේ(16) පස්වරුවේ රාජ්‍ය මුද්‍රණාලයට අතිරේක ආරක්ෂාවක් ලබා දෙන්නැයි පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් බවයි. ඊට අදාළ ලිපිය පොලිස්පතිවරයා වෙත මේ වනවිට යොමු කළ අවසන් බවයි.

රජයේ මුද්‍රණාලයාධිපතිණී ගංගානි ලියනගේ මහත්මිය පෙරේදා පැවසුවේ, ප්‍රමාණවත් පොලිස් ආරක්ෂාවක් නොලැබීම නිසා පළාත් පාලන ඡන්දයට අදාළ මුද්‍රණ කටයුතු අඩාලවී ඇති බවයි. ඊට අමතරව ඇය ප්‍රකාශ කළේ, ඒ වනතෙක් මුද්‍රණාලයට අමතර පොලිස් ආරක්ෂාවක් ලබා දී නොතිබූ බවයි. පවතින තත්ත්වය අනුව ආරක්ෂාව අවශ්‍ය බව ද පැවසීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...