Sunday, March 26, 2023
spot_img

Latest Posts

චමුදිතගේ නිවසට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව අපේ ජනබල පක්ෂයේ නායකයාගෙනුත් ප්‍රශ්න කරයි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් තුනක් හරහා පරීක්ෂණ පැවැත්වෙනවා. මෙම ප්‍රහාරය එල්ල කිරීම සඳහා පුද්ගලයන් පැමිණි වාහනය හඳුනා ගනිමින් සිටින අතර අදාල වාහනය ගමන් කළ ප්‍රදේශ පිළිබඳව CCTV දර්ශන ඔස්සේ හඳුනාගෙන තිබෙනවා.

මේ අතර මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපේ ජනබල පක්ෂයේ නායක සමන්ත පෙරේරා මහතා අද (18) පිළියන්දල පොලීසිය වෙත කැඳවා තිබෙනවා.

ප්‍රහාරයට දින කිහිපයකට පෙර චමුදිත සමරවික්‍රම මහතා අපේ ජනබල පක්ෂයේ නායකයා සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබේ. මේ නිසා ප්‍රහාරයට ඔහුගේ සම්බන්ධතාවයක් තිබෙන්නේද යන්න පිළිබඳව පොලිස් කණ්ඩායම් විමර්ශනය කරයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.