පූජිතත් නිදොස් කොට නිදහස්

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද නිදොස් කොට නිදහස් කර තිබෙනවා. කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද මෙම නියෝගය නිකුත් කළේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබිණි. ඒ නීතිපතිවරයා විසිනි.

අද පෙරවරුවේ හේමසිරි ප්‍රනාන්දු මහතාද නිදොස් කොට නිදහස් කළේය.

මෙම නඩුවල සාක්ෂි ඉදිරිපත්ව තිබුණු ආකාරය අනුව හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පූජිත් ජයසුන්දර මහතා සියලු චෝදනාවලින් නිදහස් වනු ඇති බව ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙරම වාර්තා කළෙමු.

සබැඳි පුවත් –

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම : හේමසිරි සහ පූජිත් නඩුවලින් නිදහස් වන ලකුණු !

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ ශිෂ්‍ය විරෝධතා උණුසුම් වෙයි: පාසල් සිය ගණනක් වසා දැමේ, 2,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: ප්‍රංශය පුරා...

තෙල් වෙළඳපොල අපේ අතේ විතරක් තිබුණා නම් මීට වඩා සහන දෙන්න තිබුණා. නමුත් දැන් අපිට ඒක කරන්න බැහැ – ජනපති

ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොලෙන් යම් පංගුවක් පෞද්ගලික අංශයට නොදී...

තෙල් මිල වැඩි වෙන්නේ අපේ ආණ්ඩුවේ දූෂණ චංචා නිසා නෙවෙයි – මන්ත්‍රී චන්දන

වත්මන් ආණ්ඩුව එක පැයක්වත් රට තුළ ඉන්ධන නොමැති වීමට...