*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

යල කන්නයට මඩ පොහොර නොමිලේ

අදාල වගාවන් සඳහා ප්‍රමාණවත් මඩ පොහොර නොමිලේ ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍ය මහින්ද අමරවිර මහතා පැවසුවේ, යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 30,000 මේ වනවිට මෙරටට ගෙන්වා ඇති අතර යල කන්නයට අවශ්‍ය බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50 මිටිය රුපියල් 10,000 ක මිලකට ලබාදීමට ද, යූරියා පොහොර කිලෝග්‍රෑම් 50 මිටිය රුපියල් 10,000 ක් ලෙස මිල නියම කරද ඇති බවයි. තිබේ.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan