විදුලිය, ඉන්ධන, කෑම වෙනුවට අසේල සම්පත් ආණ්ඩුවෙන් ප්‍රතිජීවක කරලක් ඉල්ලයි! (VIDEO)

Date:

මේ වන විට රටේ පවතින තත්ත්වය අනුව ඉන්ධන, ආහාර, විදුලිය ආදිය නොමැතිව සිටිය හැකි වන පරිදි ප්‍රතිජීවක කරලක් සාදා සියලුම නිවෙස් වෙත එය බෙදාහරින ලෙස මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

ඉන්ධන මිල වැඩි වන විට ඒ සමඟ සියලුම භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යන හෙයින් ජනතාවට කන්න නැති වීම වැලැක්විය නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විදුලිය අර්බුදය තුළ ඇත්තේද මාෆියාවක් වන අතර දකුණු පළාතට පැය තුනක කප්පාදුවක් සිදුකරන්නේ ඇඹිලිපිටියේ ඒ එස් බලාගාරය වෙත විදුලිය සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබා දීමට බව හෙතෙම සඳහන් කරයි.

”අපි ගම්මන්පිලට කියනවා ඉන්ධන මිල වැඩිකරනවා නම් වැඩිකරපල්ලා අඩන්නේ නැතුව පාඩු නොවෙන ගාණකට මාස හයකටවත් රට ගොඩනගන වැඩපිළිවෙලකට. අද කසල මේ රටින් පිටරට යවනවා. මුන් වගේ හරක් පැටව් ටිකක්. මේ රටේ කසල පිටරට යවල නෙවෙයි ඩොලර් ගේන්න ඕනේ. මේ රටේ නිෂ්පාදන යවන්න ඕනේ.” යනුවෙන් ද අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...