*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මහජන උපයෝගිතා කොමිසම වෙත!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 22 කොළඹ (LNW): අද (22) දින විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාව මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදීමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේ, විදුලිබල මණ්ඩලය උපයා ඇති ලාභය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කරන බවයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ දී සිදු කෙරුණු විදුලි ගාස්තු සංශෝධනයෙන් වැඩි කරන ලද මුදල මෙම නව ගාස්තු සංශෝධනයේ දී සම්පුර්ණයෙන්ම ඉවත් කිරිමට කටයුතු කරන බවට විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇති බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan