*
Friday, April 19, 2024
spot_img

Latest Posts

කප්පාදුව මැද්දේම විදුලි බිලත් වැඩිකළ යුතු බව විදුලිබල මණ්ඩලය කියයි !

මේ අවස්ථාවේදී විදුලි බිල් වැඩිකිරීමේ අවශ්‍යතාවයක් පැන නැඟී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක මූල්‍ය කළමනාකාර නිහාල් ප්‍රනාන්දු මහතා පවසයි.

ඉන්ධන යොදාගෙන විදුලිය වැඩි වශයෙන් නිෂ්පාදනය කිරීමට සිදුවීම නිසා විදුලිබල මණ්ඩලයට මසකට රුපියල් කෝටි 400ක පමණ අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

එමෙන්ම විදුලි පාරිභෝගිකයින්ගෙන් අය වියයුතු හිඟ බිල්පත්වල වටිනාකම ද මේ වනවිට රුපියල් කෝටි 4200ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව රතු නිවේදන නිකුත් කිරීම මේ වනවිට ආරම්භ වී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan