උසස් පෙළට පෙනී සිටි සිසුන්ට වෘත්තිය පුහුණුව

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 25 කොළඹ (LNW): උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි .

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු එම සිසුන්ට ද වෘත්තීය මග පෙන්විම් ආරම්භ කෙරෙන බවයි.

වරාපිටිය පාසල් පර්ශදයේ පෝෂිත පාසල් සඳහා සම්පත් බෙදා දීමේ වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළකළේය.

වරාපිටිය මහා විද්‍යාලය , හදුගල මහා විද්‍යාලය සහ කැකිරිඕබඩ මහා විද්‍යාලයට සුහුරු පුවරු ලබාදීම ද මෙහිදී සිදු කෙරිණි.

පාසල් පෙළ පොත් නිල ඇදුම් මෙන්ම පාසල් සඳහා උපකරණ ලබාදීමට අමාත්‍යවරයා අතින් සිදුවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...