ඩීසල් සහනාධාරයක් නොදුන්නොත් බස් ගාස්තු වැඩිකරන්න වෙයි – අංජන ප්‍රියන්ජිත්

ලංකා අයිඕසී සමාගම විසින් ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නංවා ඇති පසුබිමක් තුළ රජය බස් රථ සඳහා විශේෂ සහනාධාරයක් සැපයිය යුතුව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.

“රජය වහාම බස් රථවලට විශේෂ සහනාධාරයක් සැපයිය යුතුව තිබෙනවා. වෙනත් විකල්පයක් නැහැ බස් ගාස්තු සංශෝධනයකට යනවා මිස. නැවත වතාවක් බස් ගාස්තු වැඩි නොකොට ඩීසල් සහනාධාරයක් ලබාදෙන්න කියලා අපි රජයට වගකීමෙන් ඉල්ලීමක් කරනවා”

අංජන ප්‍රියන්ජිත් මහතා මේ බව පැවසුවේ ඊයේ (26) දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌව පරණගම ඩවුන්සයිඩ් වතු රෝහල නවීකරණයට පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : • ‘Clean Sri...

රුසියානු විද්‍යාගාර සේවිකාවගේ අභිරහස් මරණය සහ හඳුනා නොගත් රෝගය: සිදුවූයේ කුමක්ද?

රුසියානු විද්‍යාගාර සේවිකාවගේ අභිරහස් මරණය සහ හඳුනා නොගත් රෝගය: සිදුවූයේ කුමක්ද?

ඥානසාර හිමියන්ගේ සිවුර දැරීමේ අයිතිය ගැන කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට දැනුම් දීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සිරදඬුවමට ලක්ව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්...

අවම ඉන්ධන තොග පවත්වාගෙන යන ලෙස ඉන්ධන සමාගම්වලට නියෝග…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : සියලුම ඉන්ධන...