ජිනීවා සමුළුව අද ඇරඹෙයි. ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව තුන්වෙනිදා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය අද (28) ආරම්භ වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වන එම සමුළුව අප්‍රේල් පළමුවෙනිදා දක්වා පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහකොමසාරිස්වරිය විසින් නිකුත් කරන ලද වාර්තාව මාර්තු 03 වනදා සභාගත කිරීමට නියමිත අතර ඒ සම්බන්ධ විවාදයක් ද එදිනම පැවැත්වීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම සමුළුවට සහභාගී වෙයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...