*
Sunday, May 12, 2024
spot_img

Latest Posts

නව පොලිස්පති සිය ධුරයේ රාජකාරී ආරම්භ කරයි!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 29 කොළඹ (LNW): අද පෙරවරුවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස් මූලස්ථානයේදී සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය

කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් වන දේශබන්දු තෙන්නකෝන් මහතා මෙරට 36 වෙනි පොලිස්පතිවරයා ලෙස පත්විය.

මාස තුනක පමණ කාලයක් වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ අතර, ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ දේශබන්දු තෙන්නකෝන් මහතා සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිසියට එක් වූයේ 1998 වසරේදී එක්ව ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan