ඉන්දීය අගමැති මෝදි හා හිටපු ජනපති රනිල් අතර හමුවක්!

ඉසුරු පරාක්‍රම

මාර්තු 01, කොළඹ (LNW): හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් අතර හමුවක් අද (මාර්තු 01) දින සිදුව තිබේ.

ඒ, ඉන්දියාවේ NXT සමුළුවට හිටපු ජනාධිපතිවරයා සහභාගී වූ අවස්ථාවේ ය.

දෙපාර්ශවය අතර හමුවක් ඇතිවන තුරු තමා බලාපොරොත්තුවෙන් සිටි බවත්, විවිධ කරුණු පිළිබඳව වික්‍රමසිංහ මහතා දරන මතය සම්බන්ධයෙන් තමා අගය කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...