හෙටත් පැය 07 හමාරක් පවර් කට්

හෙට දිනයේදීද පැය 07 හමාරක විදුලි කප්පාදුවක් සිදුවන බව වාර්තා වේ.

ඒ අනුව හෙට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 05 ක විදුලි කප්පාදුවක් සිදුවන අතර පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 2.30 ක විදුලි කප්පාදුවක් සිදු වේ.

UN