*
Monday, May 6, 2024
spot_img

Latest Posts

නන්දා – සුනිල් ලන්ඩන් කවි

ආචාර්ය නන්දා මාලනිය සහ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වෙනුවෙන් ලියැවුණු අනුර හෑගොඩ සංස්කරණය කර ලන්ඩන් කවි උපහාර කලාපය මාර්තු මස 07 වන බ්‍රහස්පතින්දා සවස 3.00ට කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වේ.

එම යුවළගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ලන්ඩන් කවි උළෙලේ දේශනය සම්මානලාභී ප්‍රවීණ කිවියර මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසිනි.

හිටිවන කවි සූරී දේපළ දෙපල එල්ලාවල ආනන්ද කුලතිලක සහ කඩවත තේජා ගම්මනගේ හිටිවන කවි සංවාදයකින් රසවත් වන මෙම සන්ධ්‍යාව මෙහෙයවන්නේ ප්‍රවීණ ශිල්පී කැලුම් ශ්‍රීමාල් විසිනි. මෙම ග්‍රන්ථය සුසාර ප්‍රකාශනයකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan