*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

රගර්වලට ක්‍රිකට් ඩොලර්

සටහන – නිශ්මං රණසිංහ
මැයි 05, කොළඹ (LNW): ශ්‍රී ලංකා රගර් කණ්ඩායම ආසියානු ඒ කාණ්ඩයේ සූරතාවය දිනා ගැනීම සම්බන්ධයෙන් ඩොලර් 30000 ක මුදලක් එම ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබෙනවා.මීට පෙර ආසියානු ක්‍රිඩා උළෙලේ පදක්කම්ලාභි මලල ක්‍රීඩකයින්ට ද රුපියල් ලක්ෂ 280 ක ප්‍රදානයක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරිපත් වූ අතර එම පදක්කම්වලට අමාත්‍යංශයේ චක්‍රලේඛාණුකූලව හිමි විය යුතු මුදල හෝ මලල ක්‍රීඩා සංගමය කුමන හෝ අනුග්‍රාහයක් යටතේ මුදල් ප්‍රදානයක් කර නැති අතර එම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමි වූ එකම ප්‍රදානය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ලැබුණු ප්‍රදානයයි.


.මෙහිදී එම අභිමානවත් ජය ගැන සතුට ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මූලිකව එම විධායක සභාවේ අනුමැතිය ඇතිව මේ මුදල පරිනමන්නට තීරණය කර තිබෙනවා.මේ ආකාරයට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නොව ක්‍රීඩක කණ්ඩායම්වලට විදේශ සංචාරවල සිට මුදල් ගෙවීම් ද,ජයග්‍රහණවලදී මූල්‍යමය ගෙවීම් ද නොපිරිහෙලා ඉටු කරමින් රටේ සමස්ත ක්‍රීඩාවේ සහභාගීත්වයන් සනාත කරන්න මෙන්ම ජයග්‍රහණ අගය කරන්නද මැදිහත් වීම නොපිරිහෙලා ඉටු කරද්දී,හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා තමන්ගේ බලය යටතේ පැවත්වෙන ක්‍රීඩා ගිණුමට අසාධාරණ ලෙස වෙනම මුදල් ඉල්ලා සිටීමෙන් ඇති ගර ගත් ගැටුම ක්‍රීඩා අමාත්‍යවරයාට සිය තනතුර ද අහිමි වෙමින් නිමා වුණා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan