*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සතියේ සිට බ්‍රසීලයේ රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයට ඇද හැළෙන අධික වර්ෂාපතනයත් සමග නායයාම් හා ගංවතුර තත්ත්වයක් ද හටගත් අතර, මේ වනවිට එම අයහපත් කාලගුණයෙන් ජිවිතක්ෂයට පත් වු සංඛ්‍යාව 60 දක්වා ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

25000කට අධික සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙන අතර, ලක්ෂ පහකට අධික පිරිසකට පිරිසිදු පානීය ජලය හෝ විදුලි බලය නොමැති බව වාර්තා වේ.

ෆෝටෝ ඇලිග්‍රි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කටයුතු ද තාවකාලිකව ඇණහිට ඇති අතර ඒ හේතුවෙන් ගුවන් ගමන් රැසක් අත්හිටවූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan