*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

හෙට සවස 2.00න් පසු කාලගුණයේ වෙන දේ!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 05, කොළඹ (LNW):හෙට (06) සවස 2.00න් පමණ පසු බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලේය.

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වයඹ පළාතේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්මේන්තුව පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan