*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

” මනෝභාවයන් වෙනස් කරමු. කන් සහ ශ්‍රවණ සත්කාරය සැමට යථාර්ථයක් කරමු” ලෝක ශ්‍රවණ දිනය අදයි!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 03, කොළඹ (LNW): ලෝක ශ්‍රවණ දිනය අදයි.

මෙවර එහි තේමාව, ” මනෝභාවයන් වෙනස් කරමු. කන් සහ ශ්‍රවණ සත්කාරය සැමට යථාර්ථයක් කරමු” යන්නයි.

ලොව පුරා වෙසෙන පුද්ගලයින්ගෙන් 10% කට වැඩි ප්‍රමාණයක් ශ්‍රවණාබාධිත බව හඳුනාගෙන තිබේ. ඉන් බහුතරයක්, අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් බව පැවසේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව තහවුරු කර නොගත්, ශ්‍රවණාබාධ සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල, රුපියල් ට්‍රිලියනයකට ආසන්න බව පැවසේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan