*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

පළාත් පාලන මැතිවරණය කවදාද ? – මැ. කො. තීරණය අද

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුකාරී තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (03) රැස්වීමට නියමිතව තිබේ.

එම කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ එහි සාමාජිකයින් වන එම්. එම්. මොහොමඩ්, එස්. බී. දිවාරත්න සහ කේ. පී. පී. පතිරණ මෙම රැස්වීමට සහභාගී වන බවයි.

මීට පෙර පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වනදා පැවැත්වීමට දින නියම කර තිබුණු නමුත් මුදල් ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් එදිනට එය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසම විසින් නිවේදනය කර තිබිණි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan