*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

අදත් පැය 16 හමාරක් රටටම විදුලිය

අද දිනය තුළ පැය 07 හමාරක විදුලි කප්පාදුවක් සිදුවීමට නියමිතය. ඒ අනුව රටපුරා පැය 16 හමාරක විදුලි සැපයුමක් ක්‍රියාත්මක වේ.

දහවල් කාලයේදී පැය 05 ක විදුලි කප්පාදුවක් සිදුවන අතර රාත්‍රී කාලයේදී පැය 02 හමාරක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක වේ.

ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී විදුලිබල මණ්ඩලයේ ඉහළ නිළධාරීන් පවසා තිබෙන්නේ ලබන 05 වැනිදායින් පසු කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan