මේ රට ස්වර්ග රාජ්‍යයක් කරා අපි අරගෙන යනවාමයි – NPP සුරවීර

ජාතික ජන බලවේගය විසින් මේ රට ස්වර්ග රාජ්‍යයක් කරා අනිවාර්යයෙන්ම රැගෙන යන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර අවධාරණය කරයි.

“සතියෙන් සතිය ඒගොල්ලො මොකක් හෝ – එක්කෝ වඳුරු ප්‍රශ්නයක් ගත්තා, එහෙම නැත්නම් අලි ප්‍රශ්නයක් ගත්තා – සතියක් ජීවත් වෙන්නත් බැරි ප්‍රශ්න ටිකක් සමාජයට ගෙනත් දානවා. හැබැයි විපක්ෂය අපි සම්බන්ධයෙන් ගොඩනඟපු ප්‍රබන්ධ ප්‍රතික්ෂේප කරමින් සහ අලුයම ලූ කෙළපිඬක් සේ අහක දමමින් ජනතාව අපිත් එක්ක ඉන්නෙ. විපක්ෂයේ ඒගොල්ලො මේ දවස්වල කරන්නෙ කෙඳිරිගාන එක. මේ රට ස්වර්ග රාජ්‍යයක් කරා නම් අපි අරගෙන යනවාම තමයි”

දේවානන්ද සුරවීර මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පෙරේදා (05) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි 30ක මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් කෝටි 30කට අධික වටිනාකමින් යුත්...

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...