”දැන් ඇති” – කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනයන්ට එරෙහිව කොළඹ විරෝධතාවක්! (PHOTO STORY)

Date:

කොළඹ LNW: කාන්තාවන් අරඹයා සිදුවන ලිංගික හිංසන පිටුදකිමින් අද (12) කොළඹ ලිප්ටන් වටරවුමේදී විරෝධයක් සංවිධානය කර තිබුණි.

විමුක්ති ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබුණු එම විරෝධතාව ”කාන්තාවන්ට යුක්තිය උදෙසා නැගී සිටිමු” යන තේමාවෙන් පැවැත්විය.

දුෂණය එපා,ලිංගික ප්‍රචණ්ඩත්වය එපා,රැකියා ස්ථානයේ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව,වැඩ කරන කාන්තාවන්ගේ ආරක්ෂාව ආදිය සහතික විය යුතු බවට එහිදී අවධාරණය කෙරුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් ඇතුළු සිව් දෙනා නිදොස් කොට නිදහස්!

කොළඹ LNW:ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු මහ බැංකු...

කොළඹ දිස්ත්‍රික්කයේ කිසිදු අනවසර ඉදිකිරීමකට යළි ඉඩක් නැහැ – අගමැති සහතික වෙයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: වාර්ෂිකව ඇතිවන ගංවතුර කොළඹ ජනතාවගේ ජන...

ඉක්මන් පරීක්ෂාවකට ලක් විය යුතු බදුල්ලේ ස්ථාන හතක් හඳුනාගනී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ඉක්මන් පරීක්ෂාවකට ලක්...