2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගායේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට අදාල අවසන් කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙන්නේ අද මධ්‍යම රාත්‍රියත් හෙට පෙරවරු 06 ත් අතර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි.
2021 ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග අපේක්ෂකයන් 340,507 දෙනෙකු සුසුදුකම් ලබා තිබූ අතර විභාග මධ්‍යස්ථාන 2943 කදී විභාගය පැවැත්විණි. කොවිඩ් ආසාදිත දරුවන් සඳහා වූ විශේෂිත විභාග මධ්‍යස්ථාන කිහිපයක්ද ඊට ඇතුළත් විය.
UN