පහේ හපණුන්ගේ ප්‍රතිඵල හෙට උදෑසන 06 ට පෙර

Date:

2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගායේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට අදාල අවසන් කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙන්නේ අද මධ්‍යම රාත්‍රියත් හෙට පෙරවරු 06 ත් අතර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි.

2021 ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග අපේක්ෂකයන් 340,507 දෙනෙකු සුසුදුකම් ලබා තිබූ අතර විභාග මධ්‍යස්ථාන 2943 කදී විභාගය පැවැත්විණි. කොවිඩ් ආසාදිත දරුවන් සඳහා වූ විශේෂිත විභාග මධ්‍යස්ථාන කිහිපයක්ද ඊට ඇතුළත් විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...