*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

(VIDEO):කෝප් සභාපති පා.ම රෝහිතගේ කට ඇවිස්සෙයි.විජිත හේරත්ට චීත්තයකුත් අන්දයි!

කොළඹ LNW:ජනතා විමුක්ති පෙරමුණ සෑම අවස්ථාවකම පදනම් විරහිත චෝදනා එල්ල කරමින් මඩ ව්‍යාපාරවල නිරතවූවද අප කිසිදු අවස්ථාවක පදනම් විරහිත චෝදනා නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

තමන්ව කෝප් කමිටු සභාපති ලෙස තෝරාපත් කරගැනීම ගැන විජිත හේරත් මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවත් හොඳම දේ අධිකරණයේදී මෙය විසඳා ගැනීම බවත් මන්ත්‍රීවරයා සඳහන කළේය.

කොහොමත් තමන් ඉස්සරහට තැබූ පය පස්සට නොගන්නා බවද අබේගුණවර්ධන මහතා කියා සිටියේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan