පුතානෝට රජාණෝ වෙන්න අපි ඉඩ තියන්නේ නෑ – ජවිපෙ තරුණ සංගමය (VIDEO)

ඉන්දියාවට පවරා දුන් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නැවත ලබාගැනීම, ඇමරිකාවට පවරා දුන් යුගදනවි බලාගාරයේ ඉදිකිරීම් නැවත පවරා ගැනීම, රටේ පවතින ආර්ථික අර්බුදවලට විසඳුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංගමය ඊයේ (18) ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පැවැත්වීය.

පවතින රජයට මෙන්ම ප්‍රධාන විපක්ෂයට ද විරෝධය පළ කළ ඔවුන් එහිදී ප්‍රකාශ කළේ පසුගිය රජයේ කොටස්වලට මෙම අර්බුදය අස්සේ බලයට පැමිණීමට තමන් ඉඩ නොතබන බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...