VIDEO):ෆේස්බුක් ජන්දවලින් ජන්දයක් දිනන්න බැහැ.අනුර අවොත් ආපහු 88/89ක් එනවා – හිරුණිකා මාලිමාවට පන්න පන්න දෙයි

Date:

කොළඹ LNW: මැතිවරණයක් ජයග්‍රහණය කරන්නේ රටේම තිබෙන සියලුම දිස්ත්‍රික්කවල ජන්දවලින් මිස ෆේස්බුක් ජන්ද වලින් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

මේ වන විට භූමියේ යතාර්ථය අනුව සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බවයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරන්නේ.

මාලිමාවේ අපේක්ෂකයා ලෙස සිටින අනුර කුමාර දිසානායක මහතා බැරිවෙලාවත් බලයට ආවොත් මිනිස්සු හොයා හොයා මරණ තත්ත්වයක් උද්ගත විය හැකි බවද ඇය කියා සිටියි.

ආණ්ඩු බලයක් නොමැති පසුබිමක පසුගිය කාලයේ ජවිපෙ වැරදි කියන විට මෙන්ම ඔවුන්ගේ ප්‍රතිපත්ති විවේචනය කරන විට එය දරාගත නොහැකි මාලිමාවේ දායක සභාවේ පිරිස් හැසිරෙන ආකාරයෙන් ඔවුන්ට බලය ලැබුණහොත් නැවත මේ රටේ 88/89 යුගයක් නිර්මාණය වන බවයි ඇය තවදුරටත් අවධාරණය කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන ඇමති නලින්දගේ අවධානය !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඖෂධවල ප්‍රමිති තත්ත්ව...

අධිකරණ නියෝග මත ළමුන් ප්‍රවාහනයේදී විධිමත් වැඩපිළිවෙලක්!

කොළඹ LNW:ඉදිරි වසර තුළ රටේ ආර්ථික දර්ශක වලට සමගාමීව...

මෝල්ඩෝවා සිට මෙරටට එන අමුත්තා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW : අනිද්දා(27)දින ශීත...

Chris Rea ගේ අමරණීය චරිතාපදානය! A life in pictures 

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ඇස් නිලංකාර වන සමාජ...