ලෝකයට පෙනෙන පොලිටික්ස් සහ අන්ඩර්ග්‍රවුන්ඩ් පොලිටික්ස් අතර වෙනස කියාදුන් රුවන් අයියාට සුබ උපන්දිනයක්!

Date:

ලංකාවෙ වෙබ් මාස්ටර්… ඇත්තටම ඒක නෙවියි කතාව… ලංකාවේ ජනාධිපති වරු හදන එකේ සිට ලංකාවේ මිනිස්සු ඡන්දේ දෙන දෘෂ්ඨිවාද හදන එක දක්වා ඇත්තම දේශපාලනය කරකැවෙන්නෙ කොහොමද තේරුම් ගත්තේ Ruwan Guruge අයියගෙන්…

?️️ජාත්‍යන්තර දේශපාලන කඳවුරු ඒවා පිටිපස්සේ ඉන්නේ කොහොමද කියලා තේරුම් ගත්තේ රුවන් අයිය ස්ටඩී කරල…

1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති වෙන එකෙ ඉදන් ලංකාවේ හැම ජනාධිපති කෙනෙක් හැදෙන වැඩක්ම ඇත්තටම වුනේ, කොහොමද කියල රුවන් අයිය දන්නව……

?️️මේ යුගයෙ දේශපාලනයේ රහස් නැහැ..ඕපන් දේශපාලන මැච් තියෙන්නෙ.. ඒ නිසා උපන්දින සුබ පැතුමක දවටල මේ සටහණ ලියන්නෙ…..

ලෝකයට පේන දේශපාලනය සහ මාධ්‍යය වල දේශපාලනය සහ underground දේශපාලනය කියන්නේ සහමුලින්ම දෙකක් කියලා ඉගෙනගත්තෙ රුවන් අයියගෙන්….

අන්තිමට රුවන් අයිය හමුවුනේ ගෝල්ෆේස් අරගලයට යන්න කලින්.. ඇත්තටම මේ වෙන්නෙ මොනවද කතාකරල රුවන් අයිය එක්කම ඇවිත් ගෝල්ෆේස් බැස්සෙ…..

ලංකාවේ ඊළඟ ජනාධිපති හැදෙන වැඩෙත් මිනිස්සු කොහොම ඡන්ද දුන්නත් ඒ දෘෂ්ඨිවාදය හදන දේශපාලනය ඇතුලෙ රුවන් අයිය ඉන්නව…

?️️ජවිපෙ 1994 වෙනකම් මුදල් ලේකම්……

1989 භීෂණයෙන් පස්සෙ 1994 ජවිපෙට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට එන්න මාවත සකස් කිරීම සහ දේශපාලන පක්ෂයක් අරන් දෙන දේශපාලනය එක්කත් රුවන් අයිය හිටිය…….

මේ ලස්සන පෘථිවියට ආපු, ලස්සන දවසක් රුවන් අයිය…. සුබ වේවා………

Happy Birth Day…… ?️️❤?

උදුල් ප්‍රේමරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...