දේශබන්දු දුම්බර බන්ධනාගාරයට රැගෙන යයි!

රෂිකා හෙන්නායක මාර්තු 21, කොළඹ (LNW):

අප්‍රේල් මස 03 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ රාත්‍රියේ දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබෙන බව වාර්තා වේ.

ඊයේ රාත්‍රි 11 පමණ වන විට ඔහු එම බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබෙන්නේ , මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ සිට විශේෂ ආරක්‍ෂාවක් යටතේ බව සඳහන් වේ.

බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේ, දුම්බර බන්ධනාගාරයේ මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලක උඩුමහලේ වෙනම සිර මැදිරියක දේශබන්දු තෙන්නකෝන් මහතා රඳවා ඇති බවයි .

තව දුරටත් බන්ධනාගාර ආරංචිමාර්ග අනාවරණ කළේ ,එම උඩුමහලේ සිරමැදිරිය තුළ 08 දෙනෙකු පමණ රැඳවිය හැකි අතර, මේ වන විට එහි රඳවා සිටින්නේ ඔහු පමණක් බවයි.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හදිසියේ රෝහල්ගත කෙරේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) පෙරවරුවේ රෝහල්ගත...

මන්ත්‍රී චාමර සම්පත් හා හිටපු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිසමට!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරලා!

කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ ඇතිවු හෘද...

භාණ්ඩාගාරයේ සල්ලිවලින් දන් දීපු මිනිස්සු එනවා අපිට කොලිටි බෞද්ධකම ගැන කියාදෙන්න – අරවින්ද සෙනරත්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:''අපි හොඳ බෞද්ධයෝ. හැබැයි ඔය මහත්තුරු වගේ...