අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල පහළට

ලංකා බැංකුව අද (21) උදෑසන නිකුත් කළ විනිමය අනුපාත අගයන්වලට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 333 යි සත 54 ක් ලෙසයි. අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල අද රුපියල් 315 ක් ලෙස පහළ ගිය අතර ජාතන්තර මූල්‍ය අරමුදලේ ණය අනුමත වීමත් සමග මෙලෙස ඩොලරය පහළ ගොස් ඇති බව වෙළදපොළ විශ්ලේෂකයෝ පවසති.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ඇමරිකානු සම්බාධක වැටෙයිද? විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

කොළඹ LNW:ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගැංඟුරම්ලා ඇති ඉරාන...

රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක අභාවප්‍රාප්ත වෙයි

කොළඹ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා වූ කනිෂ්ක...

ප්‍රංශයේ ශිෂ්‍ය විරෝධතා උණුසුම් වෙයි: පාසල් සිය ගණනක් වසා දැමේ, 2,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: ප්‍රංශය පුරා...