අන්තරේ වසන්ත යළි වැලිකඩට!(VIDEO)

Date:

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (22) වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ තිබුණා.

ඒ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සමඟ වූ විශේෂ සාකච්ජාවකටයි.

මේ වන විට බන්ධනාගාරගතව සිටින විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ සුභසාධන කටයුතු සම්බන්ධයෙන් ඔහු එහිදී සාකච්ජා කළ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

මේ අතර එළඹෙන 28 වැනිදා සිට 31 වැනිදා දක්වා පවතින රතික අර්බුද ඇතුළු කරුණු සම්බන්ධයෙන් රට පුරා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමට කටයුතු යොදා තිබෙන බවද ඔහු කියාසිටියා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...