Wednesday, May 31, 2023
spot_img

Latest Posts

විනිසුරන්ට අත නොතබනු! නිහඬ විරෝධතා උද්ඝෝෂණය…

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයක් මගින් පාර්ලිමේන්තුවේ බලතල හ වරප්‍රසාද කඩවී යැයි කියමින් එකී නියෝග ලබාදුන් විනිසුරුවරුන් පාර්ලිමේන්තුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීමේ සූදානමට එරෙහිව.
“විනිසුරන්ට අත නොතබනු!”
මැයෙන් නිහඩ විරෝධතාවක් අද(23) දින දහවල් කොළඹ අලුත්කඩේ අදිකරණ සංකීර්ණය ඉදිරිපිටදී පැවැත්විනි. මෙම විරෝධතාව නීතිඥ මහ සබාව විසින් සංවිධානය කොට තිබුණි.

සියලුම ඡායාරූප නරඹන්න.

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.