*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

මාරක රිය අනතුරක්!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 26, කොළඹ (LNW):ඊයේ (25) සවස හයිලෙවල් මාර්ගයේ කොට්ටාවේදී, සිදුවූ රිය අනතුරකින් 19 හැවිරිදි තරුණයෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ,එම අනතුරින් මිය ගිය තරුණයා පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොට්ටාව දෙස සිය මාකුඹුර දෙසට ධාවනය වූ වෑන් රථයක් දකුණට හැරවීමට යාමේදී මාකුඹුර දෙස සිය කොට්ටාව දෙසට ධාවනය කළ යතුරුපැදියක ගැටී එම අනතුර සිදුව ඇත.

අනතුරින් පසු යතුරුපැදිය මාර්ගයේ පෙරළී කොට්ටාව දෙස සිය මාකුඹුර දෙසට ධාවනය වූ කැබ් රථයක ගැටී ඇති අතර, අනතුරට සම්බන්ධ වෑන් රථයේ හා කැබ් රථයේ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර කොට්ටාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan