පෞද්ගලික බස් රථ ධාවනයත් අද පස්වරුවෙන් සම්පූර්ණයෙන්ම නවතින ලකුණු !

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ධාවනය අද (01) පස්වරුව වනවිට සම්පූර්ණයෙන්ම අඩාල වනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

අද උදෑසන වනවිටත් පෞද්ගලික බස් රථ ධාවනයට එක්ව තිබුණේ 10% ක් පමණ අඩු ප්‍රමාණයක් බවයි ඒ මහතා සඳහන් කළේ.

රට තුළ පවතින ඩීසල් හිඟය සහ රජය පොරොන්දු වූ පරිදි ලංගම ඩිපෝවලින් පෞද්ගලික බස් රථවලට ඩීසල් ලබා නොදීම මෙම තත්වයට හේතුවී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...