භාරකාර ආණ්ඩුවේ අගමැති ඩලස් ?

යෝජිත අන්තර්වාර භාරකාර ආණ්ඩුවේ අගමැති ධූරය සඳහා ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා වී ඇති බව වාර්තා වෙයි.

මේ අතර භාරකාර ආණ්ඩුවේ ඇමති මණ්ඩලය තුළ රාජපක්ෂ පවුලේ කිසිදු නියෝජිතයෙකු හෝ නම් නොකිරීමටද තීරණය වී ඇති බව සඳහන්.