හර්ශලා, ජවිපෙ ස්වාධීන වෙලා…..

Date:

මේක ස්වාධීන විරෝධයක් කියලා…
කොල්ලො කෙල්ලො ටිකක් අවුස්සලා…
මේක පටන් ගත්තේ…
එදා මිරිහානේ වෙච්ච අලාභහානිය…
බාර ගත්ත එක්කෙනෙක් තාමත් නෑ…
ඒ අලාභහානිය ඇවන්ට්ගාර්ඩ් ආයතනයට බැර කරන්න…
ෆේස් බුක් එකේ පෝස්ට් දාපු අයට ඒ ආයතනයෙන් …
විරුද්දව නඩු දැම්මා විතරයි…
වැරැද්ද පිළි අරන් බුකියෙන්ම සමාව ගත්තා…
අදත් ස්වාධීනයි කියලා පාරට බැහැලා කට්ටියක්…
සජිත්, අනුර, රාජිත…
අනේ බොලා නම් එන්න එපා…
අපි පිළිවෙලට කර ගන්නම්…
බොල ආවොත් අපි උඹලට සලකන්නෙ කියපු උන්…
කැ _£ කාපු උගුඩුවෝ වගේ හර්ෂලා, සජිත්ලගේ උද්ඝෝෂණ…
දිහා බලන් ඉඳලා…
හුරේ දාලා යාවිද කියලා…
මමත් බලන් ඉන්නවා…
තාම නම් එහෙම නිව්ස් එකක් නෑ…
ජෙප්පොත් පාරට බැහැලා…
ජෙප්පන්ගේ අතකොළුවක් වෙච්ච…
ලහිරු වීරසේකරත් පාරට බැහැලා…
රාජිතත් කිව්වා වගේම පාරට බහී…
චම්පිකත් බහී…
උන් දෙන්නටම මැයි වල අධිකරණයේ නඩු කතා කරන්න තියෙන නිසා…
අනිවාර්යයෙන්ම බහී…
බැස්සොත් ගහනවා කියපු උන්…
එදිනෙදා රස්සාව කරලා…
මේ අමාරුම වෙලාවේ…
යන්තන් කාලා…
බීලා හිටපු…
මිනිස්සුන්ගේ එදා කුළියටත් කෙළලා…
සජබෙ උන්ටයි…
මාලිමාවේ උන්ටයි…
කොටින්ම…
2015 ඉඳන් එක පතේ කාලා…
එකම විදුලි බලාගාරයක්වත් හදපු නැති උන් එක්ක…
හුරේ තියලා නටලා යයිද….
අර කියපු විදියටම…
සලකයිද…
මධ්‍යස්ථ ටෝක් ඉෂූ කරපු උන් මැද්දෙ…
පැත්තකට වෙලා…
මන් බලන් ඉන්නවා…
එයාලා දිහා…
සජබෙ, මාලිමාවේ…
යහපාලන හවුලේ…
එවුන් එක්ක…
ස්වාධීන කොල්ලො…
කොඳු කඩාගෙන…
හුරතල් වෙන විදිය…
ලැජ්ජයි…
ස්වාදීන අරගලය…
හයිජැක් කලා …

ලුම්පන් Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...