කොළඹ LNW : ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් අද (04) කොටුව දුමරිය පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
සියලුම රැකියා විරහිත උපාධිධාරීන් වෙත රැකියා ලබාදෙන ලෙසයි එහිදී රජයට බලකෙරුණේ.
විශාල පිරිසක් ඊට සම්බන්ධ වී සිටි අතර උද්ඝෝෂණයට සම්බන්ධ වූවන් හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්ද හට ගැනුණි.
ඒ,මුදල අමාත්‍යාංශය දෙසට පා ගමනක් යාමට සූදානම් වූ අවස්ථාවේදීය.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න
සියලුම ඡායාරූප නරඹන්න
https://www.readphotos.com/photo-stories/654/Unemployed-graduates-protest