*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

ලෝක බැංකුව මෙරට දරිද්‍රතාවය ගැන කියන කතාව!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 04 , කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය මේ වසරේ සිට අඩුවන බව , ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව පුරෝකථනය කර ඇත.

2022 වසරේ දී ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණු ආර්ථික අවපාතය නිසා දරිද්‍රතාවය විශාල ලෙස ඉහළ ගිය අතර, ලෝක බැංකුවේ පුරෝකථනය වන්නේ මේ වසරේ සිට ක්‍රම ක්‍රමයෙන් දරිද්‍රතාවය අඩුවන බවයි.

වැඩිදුරටත් සඳහන් වන්නේ, 2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අවපාතය එක් රැයකින් යථා තත්ත්වයට පත් නොවන්නක් බවයි.

තොරතුරු ලබාගත්තේ පහත සබැඳියෙනි.

https://www.worldbank.org/en/news/press-release/2024/04/01/sri-lanka-s-economy-shows-signs-of-stabilization-but-poverty-to-remain-elevated#:~:text=Sri%20Lanka’s%20Economy%20Shows%20Signs%20of%20Stabilization%2C%20but%20Poverty%20to%20Remain%20Elevated,-Share%20more&text=COLOMBO%2C%20April%202%2C%202024%E2%80%94,severe%20economic%20downturn%20of%202022

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan