ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඒ මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බව සඳහන්.
RN