(VIDEO):ණය ගෙවන්න ගත්තම සැප ඉවරයි.මේ විජ්ජාව දැන්වත් නතර කරන්න – මරික්කාර් ආණ්ඩුවට තේරෙන භාෂාවෙන්ම කියයි

කොළඹ LNW: තෙල් තියෙනවා,කරන්ට තියෙනවා,බදු තියෙනවා යනුවෙන් ආණ්ඩුව පම්පෝරි ගහන්නේ තවමත් ණය නොගෙවන නිසා බවත් නමුත් ජනතාවට එම භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවක් ඇත්ද යන ප්‍රශ්නය පවතින බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

කෙසේවෙතත් ණය ගෙවීම ආරම්භ කළ විට හොඳම හරිය තේරුම්ගත හැකි වනු ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඩොලරය ද පාලනය අක්රමින් තිබෙන්නේ කෘතිමව වා හෙයින් කරුණාකර දැන් හෝ විජ්ජාවන් නතර කරන ලෙසයි ඔනු ආණ්ඩුවට අවධාරණය කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් අධිකරණයට!

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයේ 16 වන ආක්ටික් සාගර විද්‍යාත්මක ගවේෂණය සාර්ථකව අවසන්!

කොළඹ LNW:චීනයේ 16 වන ආක්ටික් සාගර විද්‍යාත්මක ගවේෂණය සිදු...

” නැහැ. මට එය මතක නැහැ.” _ ගෝඨාගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : මගේ ආරක්ෂක ලේකම්...

දිලිත්ගේ රිට් පෙත්සම ප්‍රතික්ෂේපයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : අධිකරණයට අපහාස කිරීමේ...