හොරණ වෙඩි තැබීම (UPDATE) : තුවාල ලැබූ අනෙක් පුද්ගලයාත් මරුට !

Date:

හොරණ, මොරගහහේන, තල්ගහවිල ප්‍රදේශයේ අද (07) සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි අනෙක් පුද්ගලයා ද මියගොස් තිබේ.

ඒ අනුව මෙහිදී වෙඩි ප්‍රහාරයට ලක්වූ ත්‍රීරෝද රථයෙන් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනාම මියගොස් ඇත.

පෙර පුවත – (01.24 pm)

හොරණ වෙඩිතැබීමක්. එක් අයෙකු මරුට !

හොරණ, මොරගහහේන, තල්ගහවිල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

මෙසේ වෙඩිවැදී ඇත්තේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට ය.

සුදු පැහැයට හුරු මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි වාර්තා වන අතර පොලිස් විමර්ශන ක්‍රියාත්මක ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...