ගුවන් හමුදාවෙන් සීගිරියට ගොල්ෆ් පිටියක්!

Date:

කොළඹ LNW: මෙරට ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන සීගිරිය ප්‍රදේශයේ ගොල්ෆ් ක්‍රීඩා පිටියක් ඉදි කිරීමට රජය තීරණය කොට ඇත.

රටේ ආර්ථිකය ගොඩනැගීමට සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බංඩාර තෙන්නකෝන් මහතාගේ සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ සම්බන්ධීකරණයෙන් ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම් හා පූර්ණ අධීක්ෂණයෙන් මෙම ගෝල්ෆි පිටියේ සංවර්ධන කටයුතු ගුවන් හමුදාවෙන් ආරම්භ කිරීමට නියමිතයි.

අප්‍රේල් මාසය අවසානයට පෙර ගුවන් හමුදාවේ පූර්ණ දායකත්වයෙන මෙහි වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර සීගිරිය කේන්ද්‍ර කරගෙන පැමිණෙන සංචාරකයින් ඉලක්ක කරගෙන සිදුකරන මෙම ව්‍යාපෘතිය හරහා සංචාරක ක්ෂේත්‍රයේ විශාල ප්‍රවර්ධනයක් සිදුවනවා සේම සීගිරිය දඹුල්ල ඇතුලු සමස්ත මාතලේ දිස්ත්‍රික්කයේම ජනතාවට සෘජු හා වක්‍ර ප්‍රතිලාභ රැසක් මේ හරහා උරුම වීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...

CEB 11 % ඉක්මවූ ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි...

බන්ධනාගාර මූලස්ථානයේ විශේෂ සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : අද (02) දින...