අධිවේගී මාර්ගයෙන් සැලකියයුතු ආදායමක්!

රෂිකා හෙන්නායක අප්‍රේල් 14, කොළඹ LNW :

උදාවූ අලුත් අවුරුදු සමය හේතුවෙන් පසුගිය දින 03ක කාලය තුළ අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 163කට අධික ආදායමක් උපයාගෙන ඇති බව පැවසේ.

පසුගිය අප්‍රේල් 10,11 සහ 12 දිනවලදී පමණක් අධිවේගී මාර්ගයේ වාහන 434,338ක් ධාවනය කර ඇති බව, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් අනුරාධ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

මේ අතර පසුගිය 12 වනදා පමණක් රුපියල් මිලියන 45කට අධික ආදායමක් ලබා තිබෙන බ්ව වාර්තා වේ.

අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන යම් ආපදාවකට ලක්වූයේ නම් 1969 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානයට දැනුම්දෙන ලෙසද මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...

විපක්ෂ නායක සහ IMF නියෝජිත හමුවක්!

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස සහ විපක්ෂ...

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කෙරේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...