*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

විදේශිකයෙකුට පාට්දැමූ හෝටල් හිමියාට අන්තිමේ වූ දේ!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 17, කොළඹ (LNW): ආහාර ලබා ගැනීම සඳහා පැමිණි විදේශීය ජාතිකයෙකුට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධ ආහාර අලෙවිසැල් හිමිකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුල සංසරණය වූ අතර ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ ප්‍රදේශයේ Street Food නාමයෙන් ආහාර වෙළෙදාම් කරනු ලබන වීදියක පිහිටි වෙළෙදසැලක හිමිකරුවෙකි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51ක අයෙකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan