අද ශ්‍රී ලංකාවට ඉන්දුනීසියාවේදී කසකස්තානය හමුවෙයි

නිශ්මං රණසිංහ අප්‍රේල් 17 කොළඹ LNW :

ඉන්දුනීසියාවේ ජාකර්තා හී පැවත්වෙන ආසියානු හොකී සම්මේලන කුසලාන තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම අද සිය පළමු තරගයට සහභාගිවීමට නියමිතව සිටිනවා.ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ කසකස්තානයයි.


ආසියානු පිරිමි කණ්ඩායම් 10 ක් මෙම තරගාවලිය නියෝජනය කරන අතර මූලික වටය සඳහා බී කාණ්ඩයෙන් තරග වඳින ශ්‍රී ලංකාව සමඟ බංගලාදේශය,කසකස්තානය,තායිලන්තය සහ තරගාවලිය පැවත්වෙන් ඉන්දුනීසියාව නියෝජනය කරන සත්කාරක කණ්ඩායම තරග වැදීමට නියමිතව තිබෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...