*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

(VIDEO):තෙවරප්පෙරුමට මෙච්චර තැනක්!

කොළඹ LNW: හදිසියේ අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ එම වියෝව පිළිබඳව රටම කතා වෙන මොහොතක එය කළුතර දිස්ත්‍රික් ජනතාවට ඉතා තදින් දැනී තිබෙන කාරණයක්.

තෙවරප්පෙරුම මහතාගේ අභාවය දැනගැනීමත් සමඟ ඔහුගේ නිවසට විශාල ජනතාවක් පැමිණෙමින් සිටින අතර ඔහු විසින් විශේෂයෙන් එම ප්‍රදේශයේ ජනතාවට සිදුකරන ලද සේවය ගැන ඉතා ඉහළින් කතා අකරණ බවක් දක්නට ලැබෙනවා.

වරෙක ඉතා දඩබ්බර මුරණ්ඩු තද තීරණ ගන්නා පුද්ගලයෙක් වුවත් බොහෝ අවස්ථාවලදී ඔහු ඉතා කාරුණික පුද්ගලයෙක් බවක් ප්‍රදේශවාසීන් පවසන්නේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan