බංකොලොත් රටක ජීවිතය : තිරිඟු පිටි මිල යළිත් වැඩිකරයි !!

තිරිඟු පිටි මිල යළිත් ඉහළ නැංවූ බව ප්‍රීමා සමාගම විසින් සිය වෙළඳ නියෝජිතයින්ට දැනුම් දී තිබේ.

ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 40කින් ඉහළ නංවා ඇති බවයි එම සමාගම ප්‍රකාශ කර ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...